එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරීමේ වැඩසටහන යටතේ උපකරණ බෙදා දීමේ තවත් අදියරක් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී Leave a Comment / Uncategorized / By vrc එක් ග්‍රාම නිලධාරී වසමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙක් වැඩසටහන යටතේ කඩුවෙල විදාතා සම්පත් මධ්‍යස්ථානය මඟින් ව්‍යවසායකයින් සදහා උපකරණ කට්ටල බෙදා දීම ගරු කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල නගරාධිපතිතුමා ප්‍රධාන දේශපාලන අධිකාරියේත්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ගේත් සහභාගිත්වයෙන් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව සිදු විය. Please follow and like us: